පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය බැසිල්ට ලැබෙන ලකුණු.

මීළඟ ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂ ලැයිස්තුවේ මේ වන විට ඉදිරියෙන් පසුවන්නේද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව සහ දේශපාලනයේ මෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් සම්බන්ධ නවතම තොරතුරු ඇතුලත් කණින් කොණින් විශේෂාංගය දැන්.

https://soundcloud.com/new2023-voice/kanin-konin-11-08?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fkanin-konin-11-08

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *