මතේ රස බලන්නට පෙම්වතිය මිතුරන්ට විකුණු පෙම්වතා.

මත්පෙති පානය කරන්නට මුදල් සොයා ගැනීමට සිය 15 හැවිරිදි පෙම්වතිය අළෙවි කළ පෙම්වතා සහ පෙම්වතිය දූෂණය කළ මිතුරන් 7 දෙනෙකු කුරුණෑගල ,මාවතගම පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බාලවයස්කාරිය නිකවැරැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. දූෂණය කළ පෙම්වතා 23 හැවිරිදි පීලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම බාලවයස්කාරියගේ මව කුඩා කාලයේදීම සිය පවුලෙන් වෙන් වී ඇති අතර දැරිය සිය මිත්තනියගෙ භාරකාරිතවය යටතේ හැදී වැඩී ඇති බවයි වාර්තා වන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *