මවගේ අනියම් සැමියා ඝා,තනය කල පුතාට අධිකරණයෙන් දුන් තීන්දුව

වසර 08කට පෙර හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේදී හෙල්මටයකින් පහරදී ඝාතනයක් සිදුකල 30 හැවිරිදි දෙදරු පියෙකුට අධිකරණයෙන් ඊයේ තීන්දුවක් ලබා දුන්නා..සිය මවගේ නොමනා හැසිරීම නිසා එම 30 හැවිරිදි පුද්ගලයාට මෙම තත්වය උදා වූ බවද ඔහු අධිකරණය හමුවේ විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කර තිබෙනවා.මෙන්න ඔහුට අවසානයෙ දුන් අධිකරණ තීන්දුව.

සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවේන් දැනගන්න පුළුවන්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *