මහින්ද කහදගම එජාපය හා එක්වෙයි.

මහින්ද කහදගම එජාපය හා එක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී ඇත.

ඔහු මෑතක දී පැවති එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද සහභාගි වී තිබේ.

කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන කහදගම මහතා මෑතක් වන තුරුම ඔහු එම පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *