මිනිස්සු එහෙ මෙහෙ අත දුවයි – රන්දෝලි පෙරහැරේ අලි කුලප්පු වෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍ය දින කිහිපයක් පුරාවට පැවැත්වුනා..මෙහිදී දින කිහිපයකදීම පෙරහැරේ අලි ඇතුන් කුලප්පු වන බවට සමාජ මාධ්‍ය හරහා වීඩියෝ කිහිපයක්ම පැතිර ගියා..ඊයේ දිනයේද පැවැත්වුණු පෙරහැරේ ගමන්කළ අලියෙක් කුලප්පු වී ඇති බවට මේ වන විට වීඩියෝ දර්ශණ කිහිපයක් ලැබී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *