Wed. Jul 2nd, 2025

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍ය දින කිහිපයක් පුරාවට පැවැත්වුනා..මෙහිදී දින කිහිපයකදීම පෙරහැරේ අලි ඇතුන් කුලප්පු වන බවට සමාජ මාධ්‍ය හරහා වීඩියෝ කිහිපයක්ම පැතිර ගියා..ඊයේ දිනයේද පැවැත්වුණු පෙරහැරේ ගමන්කළ අලියෙක් කුලප්පු වී ඇති බවට මේ වන විට වීඩියෝ දර්ශණ කිහිපයක් ලැබී තිබෙනවා.

By Aloka