මිනිස්සු මොනවා හිතන් හිටියත් අපිට ටික්ටොක් වලින් ලැබෙන ආදායමෙන් අපේ අදායම ශක්තිමත් කරගන්නවා.

මිනිස්සු මොනවා හිතන් හිටියත් අපිට ටික්ටොක් වලින් ලැබෙන ආදායමෙන් අපේ අදායම ශක්තිමත් කරගන්නවා.

මේ දිනවල ගොඩක් මිනිස්සු ඉන්නේ පීඩනයෙන් . එයලා ටික්ටොක් බලලා එයලාගේ පීඩනය නැති කර ගන්න්වා. අපේ ටික්ටොක් එකට ගිහින් බලන්න අපි දෙන්නා ගොඩාක් සිංහල සින්දු වලට ටික්ටොක් කරනවා. ඒවා ඔක්කොම ඇඩ්වර්ටීස්ට්මන්ට්. ඒකෙන් අපිට ආදායමක් ලැබෙනවා.

ඇත්තටම අපි නම් ටික් ටොක් කරන්නේ අපේ ආදායම ශක්තිමත් කරගන්න. ඒක එළියෙන් බලන අයට පේන්නේ නෑ. එයාලා හිතනවා ඇති නිකම්ම නිකං ටික් ටොක් කරන ගෑනු ළමයි දෙන්නෙක් කියලා.. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන අනුෂ්ක සහ කනුශ්කි ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන පවසා තිබුණේ මෙවැනි අදහසක්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *