මීළඟට ශ්‍රී ලංකාවට එන ක්‍රිකට් කණ්ඩායම.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.

ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබේ.

ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.

ඒ කාලය තුළදී කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20/20 ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *