මෙරට ජනගහණයෙන් සියයට 4 කට වර්තමානය අමතක බව හෙළි වෙයි.

වයස්ගත වීමත් සමඟ මොළයේ සෛල විනාශ වීම හේතුවෙන් වර්තමානය අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියා රෝගයට මෙරට ජනගහනයෙන් සියයට 4ක් පමණ ගොදුරු වන බව මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පවසනවා.

කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම, නිරන්තරයෙන් ව්‍යායාමවල නිරතවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග පාලනය කිරීම තුළින් මෙම රෝගී තත්වය මග හරවා ගත හැකි බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *