මෙවර යළිත් ඉන්ධන මිල ඉහළ යන ලකුණු..!

මෙවර යළිත් ඉන්ධන මිල ඉහළ යන ලකුණු..!

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා අද තවදුරටත් ඉහළ ගියා.

බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි. මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිලද වනවා.

ඒ අනූව ඉන්ධන මිල ලබන මාසයේ යළිත් ඉහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සිටී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *