මේ අළුත විවාහ වුණ ඒ දෙන්නගේ ආදරය.

ශලනි සහ නිහතගේ විවාහය ගැන හැමෝගෙම කතා බහට ලක් වුනානේ.

විවාහයෙන් පසුව මදුසමය වෙනුවෙන් විදේශ ගත වුණා කියලත් ආරංචි වුනා.

ඉතින් එහෙම විදේශ ගත වුන ශලනියි නිහතයි ලංකාවට ඇවිල්ලා.

ආයෙත් ලංකාව වටේ රවුමක් දාන්න ගිහින්.

බලන්නකො දෙන්නට දෙන්නා තුරුල් වෙලා ආදරෙන් ඉන්න ලස්සන.

ආරංචි විදිහට ඇය විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත් වෙලා විදේශ ගත වෙනවා කියන කතාවක් කනින් කොනින් අහන්න ලැබුනා.

ඒක ආරංචි වුණ එයාට ආදරය කරන රසික රසිකාවියෝ නම් ටිකක් දුකින් ඉන්නේ.

ඒත් ඇයගේ ජීවිතයේ ලස්සනම කාලය වෙනුවෙන් සුබ පතන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නම් නැහැ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *