රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන හැටි හෙළි වෙයි.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන හැටි හෙළි වෙයි.

මේ වසර අවසන් වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ අද රටේ ජනතාව අධික ජිවන බර නිසා පීඩාවෙන් සිටින බවත් රාජ්‍ය සේවකයාගේ වැටුප් අවසන්වරට වැඩි කළේ රවී කරුණානායක එවක සිටි මුදල් ඇමතිවරයා,වත්මන් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසන් වීමට පෙර රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරනවා.නමුත් එහෙම කළ කියලා රට වැටී ඇති අගාධයෙන් ගොඩ එන්න බෑ යැයි ද කියා සිටියේ ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *