රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය.

සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු ලෙස රෙක්ස් කොඩිප්පිලි මහතා හැඳින්විය හැක.

සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කළ රෙක්ස් කොඩිප්පිලි මහතා, චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක සිය රංග ප්‍රතිභාව විශද කළ අයෙකි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *