ලයිට් තියෙද්දිත් 30,000ක් එක ස්විච් එකක් වත් දාලා නැහැ.

පසුගිය මාස තුනක කාලය තුළ කිසිදු විදුලි ඒකකයක් භාවිතා නොකළ තිස් දහසක පාරිභෝගික සංඛ්‍යාවක් සිටින බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

ඔහු මේ පිළිබඳව පැවසුවේ පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී පැවසුවේ මෙම සම්බන්ධතා අතර නිවාස සහ ව්‍යාපාර තිබෙන බවය.

බොහෝ විට මෙම තිස්දහස අතර සිටින්නේ විදේශගත වී සිටින විදුලි පාරිභෝගිකයන් වන අතර තවත් පිරිසක් පදිංචිය මාරු කළ අය බව ඇමැතිවරයා කියා සිටියේය

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *