ලයිට් බිලෙන් කප් ගහන්න යන ලංකාව.?

දවස්වල මිනිස්සුන්ට හිසරදයක් කිව්වොත්, හරියටම හරි..

බදු කියන එක අපේ රටේ මිනිස්සුන්ට දැන් අරුම්කයක් නොවුණත්, ඒ තරමටම බදුවලින් මිනිස්සු දැන් පීඩාවට පත් වෙලා…

ශ්‍රී ලංකාවේ යෝජිත විදුලි බිල වැඩි වීම ගැනයි මේ ඇහෙන අලුත්ම කතාව… මේ කියන විදිහටම ඒවා වැඩි වුණොත් එය දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බවට වාර්තා වෙනවා…

බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතරින් තුන් වන ස්ථානයේ පසු වන බවයි…

විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *