ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සංචිතය සඳහා වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ඩිල්ශාන් මධුශංක කැඳවා ඇති බවය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර අනුමැතිය සඳහා යොමුකර ඇතැයි වාර්තාවන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

දසුන් ශානක – නායක

පැතුම් නිස්සංක

දිමුත් කරුණාරත්න

කුසල් ජනිත් පෙරේරා 

කුසල් මෙන්ඩිස්

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

සධීර සමරවික්‍රම

මහීෂ් තීක්ෂණ

දුනිත් වෙල්ලාලගේ

මතීෂ පතිරණ

කසුන් රාජිත

වනිඳු හසරංග

දුෂ්මන්ත චමීර

ඩිල්ශාන් මධුශංක

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *