ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව, ගෑස් මිලේ සුළු ඉහළයාමක්.

0
64

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව මෙම මිල ඉහළදැමීම සිදුකරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here