වසර 2ක් තුළ හෙද හෙදියන් 2,528ක් සේවය ඇහැර ගිහින්.

පසුගිය වසර දෙක තුළ 2,528 දෙනෙකු හෙද සේවයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි සභාපති රවින්ද්‍ර කහඳවආරච්චී පැවසු‌වේ ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි.

මෙලෙස සේවයෙන් ඉවත් වූ හෙද හෙදියන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *