විදුලි බිල්පත් ගෙවන්න ක්‍රම රැසක්.

0
68

විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව එම මණ්ඩලයේ CEBCare යෙදවුම, online බැංකු සේවාවන්, ලංවිම වෙබ් අඩවිය,තැපැල් කාර්යාලය,ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර හා සුපිරි වෙළඳ සල් වලින් ගෙවීමේ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධ ගැටලු පිළිබඳව ලංවිම ඇතුළු මධ්‍යස්ථාන අංකය වන 1987 ට අමතන ලෙසද ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here