Thu. Apr 17th, 2025

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවයි.

ඒ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

By Aloka