වෛද්‍යවරයෙකු කරගත් අහස පොලොව නුහුලන අපරා#ධය.

වෛද්‍යවරයෙකු කරගත් අහස පොලොව නුහුලන අපරා#ධය.

මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු ගෙළවැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වැලියාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී ඊයේ මෙම සියදිවි හානි කර ගැනීම සිදුකරගෙන ඇති බවයි.

මියයෑමට පෙර, 42 හැවිරිදි මෙම වෛද්‍යවරයා තමාගේ මරණය සම්බන්ධයෙන් කිසිවකු සැක නොකරන ලෙසට ලියන ලද ලිපියක්ද සොයාගැනුනා.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කර ඇති අතර එහිදී මෙය ගෙළවැළලාගෙන සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බව සනාථ වී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *