ශලනි තාරකා සැමියා සමඟ ප්‍රේමණීය නර්තනයක යෙදුනේ මෙහෙමයි (VIDEO)

ශලනි තාරකා සැමියා සමඟ ප්‍රේමණීය නර්තනයක යෙදුනේ මෙහෙමයි (VIDEO)

හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

මේ බලන්නකෝ විවාහයේ චාරිත්‍ර අවසන් වෙලා පැවැත්වෙච්ච සැඳෑ සාදයේදී සැමියත් එක්ක කළ ප්‍රේමණිය නර්තනයක යෙදුනා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *