මෙරට සමාගමක් වන ‘වේගා සමාගම’ විසින් නව විදුලි ත්‍රීරෝද රථයක් වෙලදපලට හඳුන්වා දී තිබේ.
එක්වරක් අරෝපනයෙන් පසු කිලෝමීටර 150 ක දුරක් ධාවනය කළ හැකි බව සමාගම සඳහන් කරයි.
පැයක කාලයක් ඇතුළත සියයට අසූවක් බැටරි ආරෝපණය කළ හැකිය.
LK News Portal
මෙරට සමාගමක් වන ‘වේගා සමාගම’ විසින් නව විදුලි ත්‍රීරෝද රථයක් වෙලදපලට හඳුන්වා දී තිබේ. එක්වරක් අරෝපනයෙන් පසු කිලෝමීටර 150 ක දුරක් ධාවනය කළ හැකි බව සමාගම සඳහන් කරයි. පැයක කාලයක් ඇතුළත සියයට අසූවක් බැටරි ආරෝපණය කළ හැකිය.