සැකකරු අල්ලන්න මහජන සහය පතයි.

සැකකරු අල්ලන්න මහජන සහය පතයි.

බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතතනය කර පලාගොස් සිටින ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතයි.

ඉහත ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වොතොත් බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂක (0718591523) හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (0718710108, 07185994033) යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස මුලස්ථානය ඉල්ලා සිටියි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *