සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සිට යළි වර්ජනයේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *