හඳුනානොගත් උණ රෝගයකින් දරුවෙකු අවසන් ගමනේ.

හඳුනානොගත් උණ රෝගයකින් දරුවෙකු අවසන් ගමනේ.

හඳුනා නොගත් උණ රෝගයකට ගොදුරුවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තීබේ.

එම දරුවාට උණ රෝගය වැළදීමෙන් පසු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී එම දරුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් අසීස් නැමැති 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි.

දරුවාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර, මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *