Mon. Jul 15th, 2024

නිදාගෙන සිටි සිවු හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වැනි පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියක්.

දැරිය සුපුරුදු පරිදි මව සමග ඊයේ (11) දහවල් කාමරයේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේ දී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය පවසනවා.වැඩි විස්තර පහත වීඩියෝවෙන්

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *