ළහිරු තිරිමාන්න අ#නතුරක.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුර අද (14) උදෑසන 7.45ට පමණ සිදුව තිබිණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *