අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

0
251

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක් බවට මුළු රටම පත්ව ඇතැයි හිටපු ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් පස් දෙනෙකුවත් රටේ තත්ත්වය නිසි ලෙස හඳුනා නොගත් පසුබිමක තමන් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිමෙන් ඵලක් නොමැති බවද හෙතෙම කියා සිටියි.

එනිසා ඉදිරි මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීන්දු කළ බවද ඒ මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here