අවුරුදු 2යි මාස 6ක දරුවා මැරුණා.. ඔබ තුමාගේ මුණුපුරාගේ වයස

0
201

අද දින පාර්ලිමේන්තු සැසිවාරය අද උදැසන ආරම්භ උනා මෙහිදී විපක්ෂයේ මන්ත්‍රී වරුන් විසින් කෙහෙළිය රබුක්වැල්ල හට ඖෂද වංචාව ගැන ප්‍රශ්න යොමු කරන්න පටන් ගත්තා මේ නිසා පාර්ලිමේන්තු සැසිය උණුසුම් තත්වයක් ගනු ලැබුවා. එම අවස්ථාවේ දර්ශන ඔබට පහතින් නරඹන්න පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here