ඉන්දියා කැන්ගරුවන් සමග අද සටනේ.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය.

තරගය පෑවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගය ලකුණු 102කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *