උණ හැදී රෝහල්ගත කල දැරියගේ අත කපයි.

0
70

උණ රෝගය වැළඳීමෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද දැරියකගේ අතක් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කර ඇත.

ුඅට හැවිරිදි මෙම දැරිය දින හතරක පමණ කාලයක් උණ රෝගය වැලඳී තිබීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇත.

ඇය රෝහල් ගත කිරීමෙන් පසු වාට්ටුව භාර හෙදිය විසින් ඇයගේ අතට කැනියුලාවක් සම්බන්ධ කිරීමෙන් පසුව ඇගේ අත අකර්මණ්‍ය වීමට පටන්ගෙන ඇත.

මේ පිළිබඳව වෛද්‍යවරුන්ට දැනුම් දීමෙන් පසු දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම ඇයගේ අත ඉවත් කළ යුතු බවට තීරණය කර ශල්‍යාගාරයට දැරිය රැගෙන ගොස් අත කපා ඉවත් කට ජීවිතය බේරා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here