උණුසුම් පුවත් උසස් පෙළට විශ්‍රාමික ගුරුවරුන් කැදවන්න යයි – කොන්ත්‍රාත් කාලය වසර දෙකයි. By Paththare ital - August 28, 2023 0 52 උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.මෙමගින් කොන්ත්‍රාත් කාලය වසර දෙකක් ලබා දීමට ද යෝජිත වී තිබේ.