Mon. Sep 16th, 2024

එළවළු සඳහා වන මිල මේ වනවිට පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග ප්‍රකාශ කළේය. 

ඔහු පවසන්නේ සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බවයි.

එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2,000-2,500ට තිබූ කැරට් කිලෝවක් සඳහා වන තොග මිල මේ වනවිට රුපියල් 300 දක්වා පහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *