කවුද මේ සොනික් සොනික් කියන්නේ කවුද පුංචි සහරාන් සැගවී තිබුණි ඇත්තක් අමිල එලියට දායි.

0
43

මේ දිනවල හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි පාස්කු ප්‍රහාරයේ සැගවුණු කතාවයි. කාලෙන් කාලෙට එක එක කතා කීවත් හරිම කතාව ගැන තවමත් හරි හැටි අවසන් නිගමනයක් කර නෑ. අද වෙද්දී ලෝකයේම විශේෂ අවධානය යොදවලා තියෙන්නේ පසුගිය දවසක චැනෙල් 4 නාලිකාවෙන් කල විශේෂ වීඩියෝවක් ගැනයි. රටම කතාවෙන පාස්කුවේ සහරන් ගැන ඇහෙන කතාවක් තමයි මේ ගෙන ආවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here