ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට.

0
86

මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාරවී තිබේ.

සචිත්‍ර සිය නීතිඥයින් සමඟ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණ තිබුණි.

එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here