ක්‍රිකට් පිටියේ කාගේත් ආදරවන්තයා.. පැතුම් නිස්සංක පිය පදවිය ලබයි..

0
349

පැතුම් නිස්සංක කියන්නේ දැනටමත් විශිෂ්ඨයෙක්.. හදවතේ වීරයෙක් ගොඩක් දෙනෙක් ඔහු ගැන කිව්වේ එහෙම..

අපි කවුරුත් ආදරය කරන මේ ක්‍රිකට් ක්‍රීඩකයා ඊයේ තරඟයෙන් අනතුරුව හදිසියේම කණ්ඩායමෙන් ඉවත් වී ගොස් තිබෙනවා…

ඒ ඇයි ගොඩක් දෙනෙක් විමසුවේ අන්න ඒ ගැන.. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු පැතුම් නිස්සංක අද පිය පදවිය ලබා තියෙනවා..

ඉතින් මේ වෙනකොටත් පැතුම්ට බොහෝ දෙනෙක්ගේ සුබපැතුම් ගලාගෙන එනවා.. ඒ විතරක් නෙවෙයි..

මේ සුබ පණිවිඩයෙන් පස්සේ පුංචි පුතාගේ මූණ දැකගෙනම පැතුම් ආයෙත් T20 තරඟය සඳහා සහභාගි වනු ඇති බවත් වාර්තා වෙනවා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here