ගමන් මල්ලකින් හමුවූ ම,ළසිරුර ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි.

0
36

ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, මෙම මළ සිරුර දමා ඇත්තේ නිල් පැහැති ගමන් බෑගයක් තුළ බවත් එය දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයකුගේ බවයි..වැඩි විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹා දැනගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here