චාමික ඇතුළට , ශානක එළියට , වගකීම මෙන්ඩිස්ට.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ හෙට (16) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයෙන් නායක දසුන් ශානකව ඉවත් කර ඇති බව වාර්තා වේ.  ඒ ආබාධයක් හේතුවෙනි. ඒ අනුව මෙම තරගය සඳහා කණ්ඩායමේ නායකත්වය , උප නායක කුසල් මෙන්ඩිස් වෙතට පැවරෙණු ඇති. එමෙන්ම දසුන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ හෙට (16) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයෙන් නායක දසුන් ශානකව ඉවත් කර ඇති බව වාර්තා වේ.  ඒ ආබාධයක් හේතුවෙනි.

ඒ අනුව මෙම තරගය සඳහා කණ්ඩායමේ නායකත්වය , උප නායක කුසල් මෙන්ඩිස් වෙතට පැවරෙණු ඇති.

එමෙන්ම දසුන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.