ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනී.

ජෝතිර්වේදී වරයෙක් වශයෙන් කටයුතු කරන ඉන්දික තොටවත්ත කියන්නේ ලංකාවේ කියන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක් දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්.

අද දින ( 06 ) ඔහු අත්අඩංගුවට ගෙන තියනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගත් බවට තමයි සඳහන් වෙන්නේ.

ඉන්දික තොටවත්තට අද දිනයේ (06) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පෙනී සිටින ලෙසට දුරකථනයෙන් සිදුවූ දැනුම්දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවට තමයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.කෙසේ නමුත් ආගමික විශ්වාස ඇදහිලි සිදුවීමකට අපහාස කිරීමේ චෝදනාවකට ඔහු අත්අඩංගුවට ගත් බව තමයි වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *