ට්‍රිපෝලී කල්ලිය තාම තියෙනවා.. එකේ ලොක්කා ඉන්නේ පාර්ලිමේන්තුවේ.

එදා ඝාතන සිදු කළ බවට ‌චෝදනා එල්ල වී ඇති ට්‍රිපොලි කණ්ඩායම අදත් සක්‍රිය බවට සැක මතුව ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කළේය.

ඒ මහතා කියා සිටියේ එහි ප්‍රධානියා ලෙස සැලකෙන පිල්ලෙයාන් තවමත් පාර්ලිමේන්තුවේ සිටින බවත්, එය පාර්ලිමේන්තුවට සහ රටට තර්ජනයක් බවත්ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *