උණුසුම් පුවත් ටියුෂන් ගුරුවරුන්ගේ බලපෑම නිසා උසස් පෙල විභාගය කල් දාන සැලසුම අනාවරණය වෙයි. By Paththare Digital - September 2, 2023 0 67 පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වුවමනාව මත මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමට මන්ත්‍රිවරු කිහිප දෙනෙක් සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.