ඩිල්ෂාන් කඩුළු දවා ගැනීමේ ලැයිස්තුවේ ඉදිරියට

0
47

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ඩිල්ෂාන් මධුසංඛ සමත්ව තිබේ.

ඩිල්ෂාන් මේ වන විට දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි.

නවසීලන්ත කණ්ඩායමේ මිචෙල් සැන්ට්නර් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය රැදී සිටියි.

ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි.

තෙවන ස්ථානයේ සිටින ඉන්දීය කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 10කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here