Sat. May 10th, 2025

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වූ 172ක පමණ පිරිසක් විවිධ ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

අදාළ සාදයට 280ක පමණ පිරිසක් සහභාගීව ඇති අතර ආසාත්මිකතාවයට ලක් වූ 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේත්, 18 දෙනෙකු ලු‍ණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේත්, තවත් 30 දෙනෙකු අම්බලන්තොට රෝහලේත්, කිහිපදෙනෙකු ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

By Aloka