තවත් වෛද්‍යවරු 6000ක් ගැන ආන්දෝලනාත්මක පුවතක්.

0
79

ඉදිරි මාස කිහිපය තුළ තවත් වෛද්‍යවරු 6000ක් රට අතහැර යාමට සූදානම් බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියා සිටී.

ඔවුන් කියා සිටින්නේ දැනටම වෛද්‍යවරු 600ක් රටින් පිටව ගොස් ඇති බවත් ඒ අතර විශේෂඥ වෛද්‍යවරුද සිටින බවයි.

වෛද්‍යවරු මෙලෙස රට හැර යාමට හේතුව ලෙස ඔවුන් කියා සිටින්නේ අනාගත දිශානතියේ අවදානම,ප්‍රමාණවත් වැටුප් හා දීමනා නොලැබීම,අධික බදු බර,වෘත්තිය අනාරක්ෂිතතාවය,අධික වැඩ පීඩනය සහ රෝගීන්ට පරිපූර්ණ සේවයක් සදහා අවස්ථාව නොලැබීම බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here