තැපැල් ගාස්තුත් සංශෝධනය වන ලකුණු..?

0
67

ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේයි.

ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here