Mon. Sep 16th, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ විවිධ සිදුවීම් අපට නිතර දෙවේලේ අහන්නට දකින්නට සිද්ධ වෙනවා….

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්..

සංවිධානාත්මක කුඩු ජාවාරමේ නිරත ඩුබායි දනුශ්ක සහ කොළොන්නාවේ චන්දන යන අය සමඟ සෘජුව සබඳතා පවත්වා ගත් කුඩු රැජින වන දෝනි අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා…

ඒ ඊයේ විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද මෙහෙයුමකින් අනතුරුවයි….

මෙලෙස ඇය අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද ඇය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බවයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *