පාර්ලිමේන්තුව අඳුරේ – ඩොලර් මිලියන 1.8ක විදුලි බිලක්.

0
77

විදුලි බිල නොගෙවූ නිසා ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කෙරේ

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඝානා පාර්ලිමේන්තුවේ විදුලි බලය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම කටයුතු කර තිබේ.

එසේ විදුලිබලය විසන්ධි කර ඇත්තේ, ඩොලර් මිලියන 1.8ක් නොගෙවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලිබලය විසන්ධි කර ඇත්තේ එරට ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here