පැතුම් නිශ්ශංක අංක 1ට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගි වී ඇති පැතුම් එහිදී අර්ධ ශතක 4කට හිමිකම් කීමට සමත්ව විය.

ඔහු මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 243කි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *