පියල් 1000ක් වැඩිවෙන්න තිබ්බ ගෑස් මිල අපි රු 145යි වැඩි කරේ

0
74

අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් මිල රුපියල් 145කින් වැඩි වෙන බව ලිට්රෝ සභාපති තුමා මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අතර අනෙක් ගෑස් සමාගම් වලට වැඩ රුපියල් 700ක පමණ මිලක් ලිට්රෝ ගෑස් මිල අඩු බවද එතුමන් ප්‍රකාශ කර සිටිනවා. එම සම්පුර්ණ වැඩි වීම පිළිබද විස්තරය ඔබට පහත වීඩියෝවෙන් නරඹන්න පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here